ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එලෙස ප්‍රකාශයට පත්කර ඇති ක්‍රීඩකයින් සිව්දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ ද නම ඇතුළත්.
ඊට අමතරව පාකිස්ථාන ක්‍රීඩක සයිම් අයුබ්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂමර් ජෝසප් සහ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන්ගේ ද නම් අතුළත්වනවා.
ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ මනාපය මඟින් වසරේ නැගී එන ක්‍රීඩකයා තොර ගැනීමට නියමිතය.
