Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උද්ධමනයේ වෙනසක්

2 years ago

කොළඹ පාරිභෝගික මිල දශර්කය මත දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට සෘණ 1.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය නොවැම්බර් මාසය සටහන් වුණේ සියයට සෘණ 2.1 ක් ලෙසයි.

දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.8 දක්වා ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ දී එය සියයට 0.6 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බරයේ සෘණ 3 ක් ලෙස දැක්වුණා.