Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මම ඡන්දෙට ආවේ පරදින බව දැනගෙනයි – උදය ගම්මන්පිල

2 years ago

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ පරදින බව දැනගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ බව දැන්ගැනීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 87 ක් මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ.

නමුත් තමන් මැතිවරණයට තරග කරන බවට තීරණය කළේ, ජාතික කඳවුරට ඡන්දය ලබාදීමට සිටින පිරිසට ඡන්දය දීමට තැනක් නැතිව ඔවුන්ද මාලිමාවට ආකර්ෂණයවීමට හැකියාව තිබූ නිසා බවයි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.