Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2 years ago

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එහිදී ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, ජනවාරි 29 වනදා වන අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ඇරඹෙයි.

තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙයි. 

දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වෙයි.