පසුගිය දිනවල වෙළෙඳපොළේ පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
අද වන විට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 35 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.
පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි වූයේ රුපියල් 28ත් – 30ත් අතර මිලකටයි.
