Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 128ක ඉතිහාසය අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්

2 years ago

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසු කර තිබෙනවා.

ඉතිහාසයේ පළමුවරට මෙසේ 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව, කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර තිබෙනවා.

S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක්.