Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයේ වෙනසක්! රංගේ බණ්ඩාර ඉවතට!

2 years ago

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

අදාළ පත්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව වජිර අබේගුණවර්ධන මහතා පැවසීය.