දිලිත් ජයවීර නායකත්වය දරන සර්වජන බලය පක්ෂය විසින් 2025 පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් තරගවැඳීමට අපේක්ෂකයන් සොයා පුවත්පත් දැන්වීම් පල කර තිබේ.
එම පුවත්පත් දැන්වීමේ සඳහන් කර ඇත්තේ අපේක්ෂක අයැදුම්පත් 2025 ජනවාර් 31ට පෙර යොමුකරන ලෙසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී දිලිත් ජයවීර සඳහන් කළේ ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන සඳහා තම පක්ෂය තරඟ වදින බවයි.
පුවත්පත්වල පලකර ඇති දැන්වීම පහතින්.

