Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

2 years ago

‌තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් කිහිපය සිල්ලර මිල පරාස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. අදාළ මිල ගණන් ලබන 12 වැනිදා දක්වා බලාත්මක වනු ඇත.