Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ වෙනසක්

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.75ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.31ක් ලෙසය.