Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කෙරේ

2 years ago

ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළැඹෙන 29 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය අද (09) ප්‍රකාශයට පත් කර තිබේ.

ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු නම්කර ඇති අතර ඉන්දියාව සමග පැවති තරගාවලිය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම තරගාවලියට සහභාගී නොවීම විශේෂත්වයක්.

ඒ අනුව, ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, ජෝශ් හේසල්වුඩ් සහ මිචෙල් මාෂ් එම සංචිතයට ඇතුලත්ව නැහැ.

ඔ

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පහතින්,