Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජිත සේනාරත්නට පැවරුණු අලුත්ම වගකීම

2 years ago

එළැ⁣⁣ඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

පක්ෂ දෙකෙහිම සාමාජිකයන් සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පිළිබඳ පනත් කෙටුම්පත ද සභාගත කළේය.

ඒ අනුව දේශපාලන පක්ෂ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.