Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්වැටි මිල ඉහළට

2 years ago

සුරාබදු 6%කින් ඉහළ දැමීම හේතුවෙන් ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසනවා.

ඒ අනුව එම මිල ඉහළ දැමීම කාණ්ඩ හතරක් යටතේ සිදුකර ත්බෙනවා.

ඒ අනුව එක් දුම්වැටියක් සඳහා වන මිල රුපියල් 5 ක් සහ රුපියල් 10 ක් වන ආකාරයට මිල වැඩිකර තිබෙනවා.

RELATED: සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළට