මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමිමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අලෙවිකරුවන් සඳහන් කරනවා.
සියලු මත්පැන් වගර් සඳහා වන බදු 6%කින් ඉහළ නැංවීමට කටයුතු කළා.
එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
