Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිස්ටල් සිම්පනි කොළඹට

2 years ago

අතිසුඛෝපභෝගී මගී නෞකාවක් වන එම් වී ක්‍රිස්ටල් සිම්පනි නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

මගීන් 211 දෙනෙකු සහ කායර් මණ්ඩලය 417 දෙනෙකු සමගින් මාලදිවයිනේ සිටයි මෙම නෞකාව මෙරටට පැමිණ ඇත්තේ.

මෙහි පැමිණි මගින් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන ඇතුලු ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත අතර, එය අද රාත්‍රියේ සයිප්‍රස් බලා පිටත්ව යනු ඇති.