Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන බදු ගැන රජය තීරණයක් ගනී! ගැසට්ටුවකුත් නිකුත් කරයි!

2 years ago

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2024 ජනවාරි 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සදහා රුපියල් 57 ක් වශයෙන් බදු ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරි 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.