එළෙඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නායකත්වයේ වගකීම සුපුරුදු පරිදි පැට් කමින්ස්ටයි පැවරී ඇත්තේ.
කෙසේ වෙතත් මීට පෙර දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු චැම්පියන්ස් කුසලානය සඳහා එක්වීම සැක සහිත බව වාර්තා වුණා.
ඕස්ට්‍රේලියානු සංචිතය – පැට් කමින්ස් (නායක), ඇලෙක්ස් කේරි, නේතන් එලිස්, ආරොන් හාඩි, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මාර්නස් ලැබුසචේන්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, ඇඩම් සැම්පා
