Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

රුපියල තවදුරටත් බාල්දු වෙයි

2 years ago

මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.103ක අගයකින් සහ විකිණුම් මිල රු 0.077ක අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.290.74ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.299.28ක් ලෙසයි

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 291.00 – රු. 299.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.14 – රු. 299.74

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.50 – රු. 298.50

සෙලාන් බැංකුව – රු. 290.25 – රු. 298.25

කොමර්ෂල් බැංකුව – රු. 289.14 – රු. 299.00

අමානා බැංකුව – රු. 292.65 – රු.297.65