Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත්කරයි

2 years ago

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැතිවෙන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග දෙකක් ඊට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.