දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඇන්‍රිච් නෝජ් (Anrich Nortje) හට චැම්පියන්ස් කුසලානය අහිමි වී තිබෙනවා.
ඒ කොන්දෙහි හටගත් ආබාධයක් හේතුවෙන්.
චැම්පියන් කුසලානය පමණක් නොව ඔහුට ඉදිරි තරගාවලි කිහිපයක්ද අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව සඳහන්.
චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් මෙතෙක් නිවේදනය කර නැහැ.
ඔහු වෙනුවට ජෙරල්ඩ් කෝට්සි නම් කිරීමට වැඩි ඉඩකඩක් පාවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
