Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ඇමතිවරයෙක්ගේ මහචාර්යකම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

2 years ago

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ඉදිරියෙන් තිබූ මහාචාර්ය ගරු නාමය ඉවත් කර ඇති බව ජාතික පුවත්පපතක් වාර්තා කර  තිබෙනවා.

අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමකට අනුව එම පියවර ගෙන ඇති බව සඳහන්.

තමන් මේ වනවිට විශ්වවිද්‍යාලයෙහි සේවය නොකරන බැවින් මහාචාර්ය නාමය ඉවත් කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලා ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.