Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ කොටස් වෙළඳපොලින් තවත් සුවිශේෂී වාර්තාවක්

2 years ago

කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 17,000 ඉක්මවා ගොස් තිබේ.

අද (ජනවාරි 23) දහවල් 12.28 ට පමණ මෙසේ ඒකක 17,000 ඉක්මවා ගිය සියලු කොටස් මිල දර්ශකය මේ වනවිට (01.22) ඒකක 17,032.57ක් වශයෙන් සටහන්ව ඇත.