2024 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථානයේ අසමතුල්ලාහ් ඔමර්සායි නම් කර තිබෙනවා.
තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන ඔහු පසුගිය වසරේ තරග 14කට ක්‍රීඩා කර රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 417ක්.
එමෙන්ම ඔහු කඩුලු 14ක් දවාගැනීමටයි සමත් වුණේ.