පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව, එම තීන්දුව ඉදිරියේදී කථානායකවරයා විසින් දැනුම් දෙනු අති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් පලාන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
