Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිලෙහි පෙරළියක්

2 years ago

මේ වන විට වෙළඳපොළෙහි බිත්තර මිල සීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.

දිවයිනේ ප්‍රදේශ බොහෝමයක බිතතරයක සිල්ලර මිල රුපියල් 25ත් – 30ත් අතර අගයක පවතින බව වෙළඳුන් පවසනවා.

බිත්තර මිල පහත බැසීමත් සමඟ බිත්තර අලෙවියෙහි වැඩිවීමක් පවතින බවයි ඔවුන් පවසන්නේ.