Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද මධ්‍යම රාත්‍රියේ දැනෙන ගණනකින් ඉන්ධන මිල සංශෝධනය වෙයි ?

2 years ago

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක පහළ යාමක් දකින්ට ලැබේ.

මෙවන් තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි.

පසුගිය මාසයේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී භූමිතෙල් මිල පමණක් සංශෝධනය විය.

එම අවස්ථාවේදී ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබීය.

එහි නව මිල වන්නේ රුපියල් 183කි.