Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විද්‍යුත් වාහන ආනයනයේ දී බදු වදින්නේ මෙහෙමයි

2 years ago

ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කිලෝවොට් 50ට අඩු, 50ත් 100ත් අතර, 100ත් 200ත් අතර සහ කිලෝවොට් 200 ඉක්මවන වාහන සඳහා තීරුබදු අය කිරීම් සිදුකෙරෙන ආකාරය එහි දක්වා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.