Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙරළිකාර ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට අද අත් වූ ඉරණම

2 years ago

පසුගිය සතියට සාපේක්ෂව අද (03) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද රු. 294.47 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 303.11ක් විය.