Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවට පෙර රවී කරුණානායක ඉස්සර වෙයි! රටම බලා සිටින යෝජනාවක් අද පාර්ලිමේන්තුවට!

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකයි.

ජාතික ජන බලවේගය විසින් පසුගිය මැතිවරණයේදී එය සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීය.