Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

yupun abeykoon - යුපුන් අබේකෝන්

යුපුන් අබේකෝන්ට විශිෂ්ඨ ජයක්

2 years ago

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම දක්ෂතාව මෙම තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.

එසේ ම මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.