Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අද සිදු වූ වෙනස

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.24ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.89ක් ලෙසයි.