Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

BOC

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

2 years ago

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

වඩාත් උසස් බැංකු සේවාවක් ලබා දීම සඳහා සිදු කෙරෙන පද්ධති නඩත්තු කටයුතුත්තක් ගැන ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ හේතුවෙන් 2025 පෙබරවාරි 9 වැනිදා පෙ.ව. 1.00 සිට ආසන්න පැය 4ක කාල සීමාවක් තුළ ලංකා බැංකු අන්තර්ජාල බැංකු සේවා (B App Smart Online Banking Smart Passbook) සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සඳහා බාධා ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ හේතුවෙන් වන අපහසුතාවය පිළිබඳ ලංකා බැංකුව කණගාටුව ප්‍රකාශ කර ඇත.