Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාකිස්ථානයේ පාපන්දු සඳහා තහනමක්

2 years ago

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්ථාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

FIFA විසින් වසර 8ක් තුළ පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්ථාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.

FIFA නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් මෙම තහනම බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.