Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි!

2 years ago

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කණ්ඩායම් නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමිව තිබෙනවා.

මෙම තරගාවලියේ පළමු එක්දින තරගය පෙබරවාරි 12 වන දින සහ දෙවන තරගය පෙබරවාරි 14 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (RPlCS) පැවැත්වීමට නියමිත අතර මෙම තරග දෙකම දිවා තරග වශයෙන් ක්‍රියාත්මක වේ.