Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිල පහතට

2 years ago

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබුණා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු.27,990ක් ලෙස සටහන් වූ අතර එහි පවුමක මිල සටහන් වූයේ රුපියල් 223,900.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 244,250.00ක් ලෙසින් බවයි වාතථා වෙන්නේ.