Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දගේ ගෙදර ජල කප්පාදුව ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්! හිටපු ජනපතිට බලපෑමක් නොමැති බවට ප්‍රකාශයක්!

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිතුක්තර තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය පහතින්.