එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවින් දිසානායක පත්කර තිබෙනවා.
අද (14) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.