ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස එම්.ඒ.සුමන්තිරන් පත්කර තිබෙනවා.
අද (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනූවයි එම පත් කිරීම සිදුකර ඇත්තේ.
මඩකලපුවේ පැවති එම රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකළ බවයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසන්නේ.
