Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානකට ඩොලර් දසදහසක දඩයක්!

2 years ago

හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර් දස දහසක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා

ඒ, පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීමේ චෝදනාව යටතේයි.