Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය තවදුරටත් ඉහළට! ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!

2 years ago

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 
 ශ්‍රී ලංකා රුපියල අද(20) දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.72ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.30ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 293.25 – රු. 301.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 290.12 – රු. 301.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.00 – රු. 300.00

සෙලාන් බැංකුව – රු. 292.25 – රු. 300.25

කොමර්ෂල් බැංකුව – රු. 291.88 – රු. 300.50

අමානා බැංකුව – රු. 294.40 – රු.299.40