Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත‍්‍රීවිල් ආනයනය ඇරඹෙයි! බදු සමඟ නව රථයකට ඇඳහිය නොහැකි මිලක්!

2 years ago

අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

David Pieris Motor Company (Pvt) Ltd සිය වෙබ් අඩවිය තුළ මෙම නව මිල ගණන් දැක්වෙනවා.

ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ප්‍රකාශ කළේ,ඔවුන් සතුව දැනට නවතම වාහන තොගයක් නොමැති නමුත් දැන් වෙන්කරවා ගැනීම් සඳහා විවෘත බවයි.