Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

2 years ago

2025 ජනවාරි මාසයට අදාළව ජාතික පාරිභෝගික මිල දශර්කයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0%ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාකර්මෙන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාතරාි වූ -2.9% සිට -5.2% ක් දක්වා කැපීපනෙන ලෙස පහළ ගොස් තිබෙන බව එම වාතථාවෙන් පෙන්නුම් කරනවා.

කෙසේ නමුත් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දශර්කයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය මෙම අගය වාතරා වූයේ -2.0%ක් ලෙසින්.