Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල් හිඟයට විසඳුමක්

2 years ago

දැනට දිවයිනේ පවතිවන පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් වගා කිරී‌මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබේ.

ඒ් අනුව පොල් මිලියන 2.5ක් වගා කිරීමට නියමිත බව සඳහන්.

පසුගියදා, එහි සමාරම්භක වැඩසටහන ‍ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදි.

මේ යටතේ පොල් පැල මිලියනයක් පමණ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව සිටුවීමට ද කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.