ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන BYD, දැන් ශ්‍රී ලංකාවේ BYD වාහනවල බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ හරහා පාරිභෝගිකයන්ට සේවාව ලබාදෙයි.
BYD ශ්‍රී ලංකා ඔවුන්ගේ විදුලි වාහන (EV) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විදුලි වාහන (PHEV) පරාසය සඳහා විශේෂ මිල ගණන් නිවේදනය කර ඇත.
සමාගම අලෙවි කරන සෑම වාහනයකටම වසර 8ක නිෂ්පාදක බැටරි වගකීමක් සහ වසර 6ක නිෂ්පාදක වාහන වගකීමක් ඇත.
සීමිත කාලයක් සඳහා පමණක් ලබාගත හැකි විශේෂ දීමනා මිල ගණන් ඔස්සේ පාරිභෝගිකයින්ට දැන් නවතම BYD වාහන පෙර ඇණවුම් කළ හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේදී මිලදී ගතහැකි BYD වාහනවල මිල ගණන් පහතින් දැක්වේ.

