Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කරයි

2 years ago

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඊයේ (23) දළදා සමිදුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.

මේ අතර, විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.