Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්දගේ යුතුකමේ ආශීර්වාද පිංකම හෙට

2 years ago

හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවැත්වෙන යුතුකමේ ආශිර්වාද පිංකම හෙට තංගල්ල කාල්ටන් හිදී පැවැත්වේ.

හෙට රාත්‍රී 7.00ට සෙත් පිරිත් සජ්ජායනාව ආරම්භ වන අතර පසු දින 200ක් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දහවල් සංඝටක දක්ෂිණාවක් පැවැත්වෙන බව වාර්තාවේ.