ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.40ක් ලෙස සටහන් විය.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.98ක් ලෙසය.