ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය 03 වන සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා.
ඒ අනුව, එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 334ක පමණවන 04 වන වාරිකය සඳහා අවස්ථාව සැලසෙනවා.
මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය වි.ගැ.හි. බිලියන 1.02ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34ක් පමණ වේ.
