Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති බිමල්ගේ චෝදනාවට හිටපු කතානායකගෙන් සැර පිළිතුරක්

2 years ago

පාර්ලිමේන්තුවේ සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

අද (03) එම නිවේනදය නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, 2025 පෙබරවාරි මස 27 වන දින පාර්ලිමේන්තුවේදී සභානායකවරයා විසින් කරන ප්‍රකාශය සාවද්‍ය බවය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,