Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට දින නියම වෙයි

2 years ago

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා බාරගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් අනතුරුව පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වුණා.